එළඹෙන පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භවීමට ප්‍රථමයෙන් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩු පක්ෂය තුළ අසුන් ගැන්වීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව සඳහන් කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
