ටියුෂන් මාෆියාවට අවශ්‍ය ලෙස මින් ඉදිරියට කිසිදු ජාතික මට්ටමේ විභාගයක් පැවැත්වීමට ඉඩ නොතබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ බිංගිරිය – උඩවෙල – රේවත මහා විද්‍යාලයේ ඊයේ (20) පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
ගසකින් ඇද වැටී තිදරු පියෙක් මරුට
Posted on Author admin
රාගල ප්‍රදේශයේදී ගසකින් ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි වතු කම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද දහවල් ඔහු අනතුරට ලක්වී ඇත්තේ අඩි 20 ක් පමණ උසැති ගසක අතු කපමින් සිටියදීයි. ගසින්… Read More
පැවිදි හඬ සංවිධානය අරගලයකට සුදානම් – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
Posted on Author admin
යෝජිත ථේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ කෙටුම්පතට එරෙහිව අරගල කිරීමට සූදානම් බව පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. එම පනත් කෙටුම්පතට විරෝධය… Read More
ජෙෆ්රි වැන්ඩසේ යළි කැඳවයි
Posted on Author admin
කොදෙව් සංචාරයට එක්ව සිටි පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ නැවත මෙරටට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පවතින ගිවිසුමට පටහැනිව කටයුතු කර ඇති බවට… Read More