අගුණකොලපැලැස්ස – දන්දෙණිගල හන්දියේදී ටිපර් රථයක ගැටී අද පෙරවරුවේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
87 හැවිරිදි ඔහු මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
