Gossips ටැන්සානියාවේ විලක යත්‍රාවක් පෙරලී 40 ක් මරුට Posted on September 21, 2018 Author admin Comments Off on ටැන්සානියාවේ විලක යත්‍රාවක් පෙරලී 40 ක් මරුට ටැන්සානියාවේ – වික්ටෝරියා විලේ යාත්‍රාවක් පෙරලී සිදුවූ අනතුරකින් 40 දෙනෙකු මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 400 දෙනෙකු පමණ එහි ගමන් කර ඇති අතර මියගිය සංඛ්‍යාව 200 ඉක්මවිය හැකි බව සදහන්.