වියලූව – කන්දෙකැටිය – මහතැන්න ප්රදේශයේදී ට්රැක්ටරයක් පෙරළී යාමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (21) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 18 හැවිරිදි පාසල් සිසුවෙක්.
බඩ ඉරිඟු තොගයක් පටවාගත් මෙම ට්රැක්ටරය පදවා ඇත්තේද මෙම සිසුවා විසින්.
