Gossips

ට්‍රම්ප් සහ කිම් ජොං අන්, කලින්ම සිංගප්පූරුවට

ඓතිහාසික හමුව සඳහා එක්වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් දැනටමත් සිංගප්පූරුවට පැමිණ සිටිනවා.
පළමුව එහි පැමිණි උතුරු කොරියානු නායකයා පිළිගෙන ඇත්තේ එරට විදේශ කටයුතු අමාත්‍ය විවියාන් බාලක්‍රිෂ්ණන් විසින්.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර අනිද්දා සාකච්ඡා ආරම්භවීමට නියමිතව ඇත්තේ සිංගප්පූරුවේ ෂැංග්‍රිලා හෝටලයේදියි.