Gossips ට්‍රම්ප්, රාජ්‍ය ලේකම් ගෙදර යවයි Posted on March 13, 2018 Author admin Comments Off on ට්‍රම්ප්, රාජ්‍ය ලේකම් ගෙදර යවයි ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඔහු විසින් සී.අයි.ඒ. ප්‍රධානී මයික් පොම්පියෝ නව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.