ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් ලබන මස පැවැත්වීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
1987 වර්ෂයේ ඇමරිකාව සහ රුසියාව අතර අත්සන් කෙරුණු මධ්‍යම දුර න්‍යෂ්ටික අවි ඉවත් කිරීම පිළිබද ගිවිසුම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා සිදුවනු ඇති.
Related Articles
වායුගෝලයේ කැළඹීමක්, තද වැසි සමඟ මුහුදත් රළුවේ
Posted on Author admin
දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ කැළඹිළි ස්වභාවයක් වර්ධනය වීම නිසා අද (13) අලුයම සිට උදෑසන 9 වනතුරු දිවයිනේ දකුණු, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
ඇන්ජලා මර්කල් ඇතුළු දේශපාලනඥයින් රැසකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයින් ප්‍රසිද්ධ කරයි
Posted on Author admin
ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් ඇතුළු එරට දේශපාලනඥයන් 100 දෙනෙකුගේ පමණ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයන් පිරිසක් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා හෙළි කරමින්. පෞද්ගලික… Read More
හොරණ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ හිමිකරු අධිකරණයට භාරවෙයි
Posted on Author admin
පුද්ගලයින් පස් දෙනෙකුට මරු කැඳවමින් අනතුර සිදුවූ හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ හිමිකරු අද (27) අධිකරණයට භාරවී තිබෙනවා. Read More