ජාතිවාදය හෙලා දකින ලෙසට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ලෝක නායකයන්ගෙන් කරනු ලැබූ ඉල්ලීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙළා දැක තිබෙනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ ජාතිවාදයේ සහ ජාති හිතෛෂීභාවයේ අර්ථය එක හා සමාන බවයි.
ලෝක සාමයට අවශ්‍ය වන්නේ ජාතිවාදය නොව ජාතිහිතෛෂිභාවය බවයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පළමු ලෝක යුද්ධයේ සියවස් සැමරුමට පැරීසියේදී පසුගිය දා එක්වෙමින් සඳහන් කළේ.
