ඩිමොක්රටික් පක්ෂ නායකයින් සමඟ ඊයේ මෙක්සිකෝ දේශසීමා තාප්පය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් ඉවත්ව ගොස් තිබෙනවා.
ඒ, ට්‍රම්ප් ඉදිරිපත් කළ යෝජනාවට විපක්ෂය අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟයි.
එහිදී ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ මෙම සාකච්ඡාව තමාගේ කාලය අපතේ යැවීමක් බවටයි.
Related Articles
තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමය ගැන මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්
Posted on Author admin
ප්‍රදේශයේ පවතින අධික ජල ඉල්ලූම සහ වකුගඩු රෝග සැලකිල්ලට ගෙන රාජාංගන ජලාශයෙන් තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමය සදහා ජලය ලබා ගැනීමට තීරණය කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක්… Read More
නායකයින් රටේ අයිතිකරුවන් නොව භාරකරුවන් බව කාදිනල් හිමියන් කියයි
Posted on Author admin
ජනතාව විසින් බලයට පත්කරනු ලබන නායකයින් මේ රටේ අයිතිකරුවන් නොව භාරකරුවන් බව සිහිතබාගත යුතුයැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ සම්බුද්ධත්ව… Read More
කළු ලැයිස්තුවෙන් ඉවත්වීමට සැළසුම්
Posted on Author admin
යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීම සඳහා ක්‍රියාකාරී සැලැස්මකට අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More