ඩිමොක්‍රටික් පක්ෂ නායකයින් සමඟ ඊයේ මෙක්සිකෝ දේශසීමා තාප්පය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් ඉවත්ව ගොස් තිබෙනවා.
ඒ, ට්‍රම්ප් ඉදිරිපත් කළ යෝජනාවට විපක්ෂය අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟයි.
එහිදී ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ මෙම සාකච්ඡාව තමාගේ කාලය අපතේ යැවීමක් බවටයි.
