Gossips ට්‍රම්ප්ගේ පුදුම සහගත තීරණයට බටහිර රටවලින් විවේචන Posted on December 20, 2018 Author admin Comments Off on ට්‍රම්ප්ගේ පුදුම සහගත තීරණයට බටහිර රටවලින් විවේචන ඇමරිකානු හමුදා සිරියාවෙන් ඉවත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් පුදුම සහගත තීරණය අයි.එස්.ත්‍රස්තවාදීන්ට යළි නැගී සිටීමට කෙරෙන උපකාරයක් බව සිරියාවේ ඇමරිකානු හිතවාදී දේශපාලන පක්ෂ ප්‍රකාශ කරනවා. එම තීරණය සම්බන්ධයෙන් බටහිර රටවලින් ද දැඩි විවේචන එල්ල වුණා.