ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ආර්ථික ප්රතිපත්ති උපදේශක ගැරී කෝන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ, එරට වානේ සහ ඇල්මිනියම් ආනයනික භාණ්ඩවලට බදු පැනවීමට ඇමරිකානු ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති සැලසුම්වලට විරෝධය පළ කරමින්.
ආර්ථික උපදේශකවරයා වශයෙන් තමා පත් කිරීම පිළිබදව ඇමරිකානු ජනාධිපතිවරයා ස්තූතිය පළ කර ඇති ගැරී කෝන් වැඩිදුරටත් පවසා ඇත්තේ සිය ආර්ථික ප්රතිපත්ති සමඟ නොගැලපීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.