ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆේස්බුක්, ට්විටර් සහ ගූගල් යන සමාජ මාධ්‍ය වෙත අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
ඔහු එමගින් දැනුම් දී ඇත්තේ එම සමාජ මාධ්‍යවලින් බෙදීම් සහ විවිධ අසත්‍ය ප්‍රචාර පළ කරන බවයි.
පසුගිය දින කිහිපය තුළ ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය වලින් ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහිව විවිධ පුවත් පළ කර තිබුණා.
