ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඇමරිකාවේ සංචාරයක නිරත වන ලෙස එම දුරකථන ඇමතුමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා ඇති බවයි.
රුසියානු ජනාධිපතිවරයා මෙම ආරාධනය පිළිගනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.
Related Articles
වැලිකඩ පොලිස් ස්ථානාධිපතිට අල්ලස් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් 25,000ක අල්ලස් මුදලක් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙම අල්ලස් මුදල ලබාදීමට… Read More
ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්
Posted on Author admin
ඉන්දුනීසියාවේ සුලවසි දුපත ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් ද මේ වන විට නිකුත් කර ඇති බවයි. Read More
ඩොලරයෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් බලපෑම්
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සීඝ්රයෙන් අවප්‍රමාණය වීමත් සමඟ, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යනු ඇති බවට ඇතමුන් මත පළ කරනවා. මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව… Read More