ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 80 දක්වා ඉහළ යාමත් සමඟ මිල පහත හෙළීමට නිෂ්පාදනය කප්පාදු කරන ලෙස ඇමරිකාව නැවතත් ඉල්ලීමක් කර තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මේ සම්බන්ධයෙන් සෞදි අරාබියේ සල්මාන් කුමරු සමඟ ඊයේ දුරකථන සංවාදයකද නිරතවී ඇති බව සඳහන්.
ඔපෙක් සංවිධානයේ විශාලතම තෙල් නිෂ්පාදකයා වන්නේ සෞදි අරාබියයි.