පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන්මහතා අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා.
එහිදී ඔහු ඉල්ලා සිටියේ උන්වහන්සේ සිරගත කිරීම සම්බන්ධයෙන් නැවත වරක් සිතා බලන ලෙසයි.
rnrnrnrnrnrn
Related Articles
ලසිත් මාලිංග එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමට ජනපති අනුමැතිය
Posted on Author admin
නවසීලන්ත තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකයා ලෙස ලසිත් මාලිංග පත් කිරීමට නව ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ එක්දින නායකත්වය දැරූ දිනේෂ් චන්දිමාල්… Read More
අන්තරේ විරෝධයෙන් සිසුවියන් 6 ක් රෝහලේ
Posted on Author admin
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කළ සයිටම් විරෝධී පා ගමනට පොලීසියෙන් එල්ල කළ ජල සහ කඳුලූ ගෑස් ප්‍රහාරවලට මැදිව තුවාල ලැබූ සිසුවියන් හයදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා…. Read More
වසර 6 ක සිර දඩුවම් නියමවූ ඥාණසාර හිමියන්ගෙන් අභියාචනයක්
Posted on Author admin
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 6 ක සිර දඩුවම් නියමවූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ වනවිට බන්ධනාගාර සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ශ්‍රී ජයවර්ධනපුර… Read More