Gossips

ඥානසාර හිමි ජයවර්ධනපුර රෝහලෙන් බන්ධනාගාරයට

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන ගියා.