බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණය විසින් ලබා දුන් නියෝගයට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නීතීඥවරුන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සඳහා ලබන 29 වනදා වාචික කරුණු දක්වන ලෙසයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.
Related Articles
භූමිතෙල් මිල පහළට
Posted on Author admin
අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 ක් දක්වා පහළ දමන බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසනවා. පසුගියදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව මේ වන විට වෙළදපොළේ භූමිතෙල්… Read More
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් වෙයි
Posted on Author admin
මෙම වසරේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ලබන වසරේ හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගන්නා කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද නිකුත් කළා. ඒ අනුව ශිෂ්‍යත්වධාරින් යොමු කෙරෙන… Read More
ප්‍රමිතියෙන් තොර අටපිරිකර සහ බෞද්ධ කොඩි සොයා වැටලීම්
Posted on Author admin
ප්‍රමිතියෙන් තොර අටපිරිකර සහ බෞද්ධ කොඩි අලෙවි කරන්නන් සොයා විශේෂ වැටලීම් සිදුකරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. එහි සභාපති හසිත තිලකරත්න කියා සිටියේ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන්නේ… Read More