සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර දෙන ලෙස ඉල්ලමින් අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ ව්‍යාපාරයක් අද මහනුවරදී ආරම්භ වුණා.
මීට බොදුබල සේනා සංවිධානය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් එක්ව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.
Related Articles
ඉන්දීය සිසුවෙකු අයර්ලන්තයේදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් මරු දකී
Posted on Author admin
අයර්ලන්තයේ ඩබ්ලින් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉන්දියානු සිසුවෙකු එරට මුහුද ආසන්න කඳුගැටයකදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් මුහුදට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එම සිසුවා බේරාගැනීම සඳහා… Read More
දකුණු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අරඹයි
Posted on Author admin
ඇමරිකා එක්සත් ජනපද සහ දකුණු කොරියානු හමුදා කොරියානු අර්ධද්වීපයේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අද ආරම්භ කළා. වාර්ෂිකව ක්‍රියාත්මක වන මෙම යුද අභ්‍යාසය සඳහා ඇමරිකානු භටයන් 11,500 ක් සහ දකුණු කොරියානු භටයන්… Read More
වීසා නොමැතිව ඉංගිරියේ කම්හලක සිටි ඉන්දියානුවන් 24 ක් අල්ලයි
Posted on Author admin
නීතිවිරෝධී ආකාරයෙන් මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 24 දෙනෙකු ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ඉන්දීය ජාතිකයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක… Read More