ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම පිළිබඳ කිසිදු අමාත්‍යවරයෙකු පාර්ලිමේන්තුවේදී කිසිදු සදහනක් නොකිරීම පිළිබදව බොදුබල සේනා සංවිධානය චෝදනා කරනවා.
එහි ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන්වීම ගැන අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර… Read More
20 න් පසු කාලගුණයේ වෙනසක්
Posted on Author admin
එළඹෙන 20 වනදායින් පසුව කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩි වීමක්… Read More
තිස්පහේ ත්‍රීරෝද රථ වයස කැබිනට් මණ්ඩලයේදී ඉවතට
Posted on Author admin
මගීන් රැගෙන යන ත්‍රිරෝද රථයක් පැදවිය හැකි අවම වයස් සීමාව 35 කරමින් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ… Read More