සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවට ජාතික සංඝ සම්මේලනය ද අවධාරණය කරනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සම්මේලනයේ ජාතික සංවිධායක පූජ්‍ය වග විජිතවංශ හිමියන් මේ බව කියා සිටියා.
