Gossips

ඥාණසාර හිමි වැලිකඩ බන්ධනාගාර රෝහලට

ශ්‍රී ජවර්ධනපුර රෝහලට ඇතුලත් කර සිටි සිරදඬුවම් නියමවූ පූජ්‍ය ගලගොඩත්තේ ඥාණසාර හිමි වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත්කර තිබෙනවා.