Gossips

ඥාණසාර හිමියන් යළිත් බන්ධනාගාර රෝහලට

සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද යළිත් බන්ධනාගාර රෝහලට යොමුකර තිබෙනවා.
උන්වහන්සේට සිදුකළ සැත්කමින් පසුව ඇතිවූ මුත්‍රා ආසාදනයක් හේතුවෙන් පසුගියදා වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා.