බන්ධනාගාර ගතකර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පොදු සමාවක් ලබාගත හැකි ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා සහ මහනායක හිමිවරුන් අතර දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අද ප්‍රකාශ කළා.
ඒ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට කොළඹදී අද එක්වෙමින්.
Related Articles
ඇමරිකානු තානාපතිනිය යුද හමුදාපති හමුවෙයි
Posted on Author admin
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස්, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊයේ මුණ ගැසුණා. කොළඹ යුද හමුදා මූලස්ථානයේ පැවති මෙම හමුවේදී සංහිදියා යාන්ත්‍රණය, යුද හමුදාවේ… Read More
සරසවි අනධ්‍යයන සේවකයන්ට අනතුරු ඇඟවීමක්
Posted on Author admin
මේ මස 17 වනදාට හෝ ඊට පෙර සේවයට වාර්තා නොකරන, පරිවාස, අනියම්, තාවකාලික, ආදේශක, සේවා පැවරුම්, පුහුණුවන සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු සරසවි අනධ්‍යයන සේවකයන් සේවය අතහැර ගියා සේ සළකන බව උසස් අධ්‍යාපන… Read More
රහස් පොලිසිය අද හිටපු ජනපති මහින්දගේ නිවසට
Posted on Author admin
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ – 07 – විජේරාම මාවතේ පිහිටි හිටපු… Read More