බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ රට තුළ ක්‍රියාත්මක වන නීති පද්ධතිය සම්බන්ධයෙන් යළි සිතාබැලිය යුතුව ඇති බවයි.
Related Articles
ගින්නකින් මහරගම නිවසක් සම්පූර්ණයෙන් විනාශ වෙයි
Posted on Author admin
මහරගම මංසන්ධිය ආසන්නයේ නිවසක අද පෙරවරුවේ ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. වෛද්‍යවරයෙකුට අයත් මෙම නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක ගින්න හටගෙන ඇති අතර, මහරගම නගර සභාවේ ගිනි… Read More
හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර යලි රිමාන්ඩ්
Posted on Author admin
මාධ්‍යවේදී කිත් නොයාර් පැහැර ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත අකර… Read More
සහෝදරයන්ගේ සටන ජය පැරදුමෙන් තොරව අවසන්
Posted on Author admin
කොළඹ – තර්ස්ටන් සහ ඉසිපතන 55 වන සහෝදරයින්ගේ සටන අද (24) ජය පරාජයෙන් තොරව අවසන් වුණා. එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයින් පළමු ඉනිම අත්හිටවූයේ… Read More