රටට අහිතකර සිංගප්පූරු ගිවිසුමට එරෙහිව හැකි සෑම අවස්ථාවකදීම රට සුරකින ජන පවුර සමඟ එක්ව කටයුතු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ එකඟතාවය පළ කර තිබෙනවා.
ඒ රට සුරකින ජනපවුර සංවිධානයේ නියෝජිතයින්, බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් සමඟ ඊයේ (03) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
