රටට අහිතකර සිංගප්පූරු ගිවිසුමට එරෙහිව හැකි සෑම අවස්ථාවකදීම රට සුරකින ජන පවුර සමඟ එක්ව කටයුතු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ එකඟතාවය පළ කර තිබෙනවා.
ඒ රට සුරකින ජනපවුර සංවිධානයේ නියෝජිතයින්, බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් සමඟ ඊයේ (03) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
Related Articles
වත්මන් ආණ්ඩුවට හිටපු ජනපතිගෙන් චෝදනාවක්
Posted on Author admin
වත්මන් ආණ්ඩුව සංහිඳියාව නාමයෙන් සිදුකරන්නේ ජාතින් එකතු කිරීමක් නොව දුරස් කිරීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අනුරාධපුර නගරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රදේශිය සභා මන්ත්‍රිවරුන්ගේ… Read More
සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු
Posted on Author admin
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සහකාර පොලිස් අධිකාරි… Read More
දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් කොළඹ විශාඛා විද්‍යාලයේ නිලක්නා වරුෂවිතාන දියණිය
Posted on Author admin
2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව දෙවන ස්ථාන 3ක් සහ 6 වන ස්ථාන 5ක් පවතිනවා. දිවයිනේ ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය හිමිවී ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙකුටයි. පළමු ස්ථානයට විශාඛා… Read More