තමා තරම් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් එම පක්ෂය ගැන නොසිතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ජාතික නිදහස් පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මෙහිදී නව ව්‍යවස්ථා යෝජනාවලිය සම්බන්ධයෙන්ද ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අදහස් පළ කළා.
