Gossips

ජ.වි.පෙ.න් ජනතාවට චෝදනා

දූෂිත දේශපාලනඥයින් ප්‍රතික්ෂේප කිරීමේ මානසිකත්වයක් රටේ බහුතර ජනතාව අතර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
මාතර ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ රටේ දේපළ සොරාකන දේශපාලනඥයින්ට ජනතාව අතර පිළිගැනීමක් පවතින බවයි.