ඒකාබද්ධ විපක්ෂය ලබන පස්වනදා පවත්වන විරෝධතාවට තම පක්ෂයට සහභාගිවීමේ අවශ්‍යතාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පැවති රජයට හෝ පවතින රජයට සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවක් තම පක්ෂයට නොමැති බවයි.
Related Articles
යාපනයේ දුම්රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
යාපනය – අරියාලේ – නෙලූක්කුලම ප්‍රදේශයේදී යතුරුපැදියක්, දුම්රියක ගැටී අද සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී යතුරුපැදියේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා… Read More
එජාපෙ, දෙමළ සන්ධානයට දුන් පොරොන්දු, සිද්ධාර්ථන් හෙළි කරයි
Posted on Author admin
නව ව්‍යවස්ථාවක් ගෙන ඒම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු රැසකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වූ නිසා ඔහුට සහය පළ කිරීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා. එම සන්ධානය… Read More
හෙට සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
Posted on Author admin
පවතින වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ මිලිමීටර් 75 ඉක්මවූ වැසි බලාපොරොත්තු… Read More