ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනගන පුළුල් ජාතික සන්ධානයට ජනතා විමුක්ති පෙරමුණට ද එකතු විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මහනුවර – යටිනුවර ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
