Gossips

ජ.වි.පෙන් වෙනස් මගක්

එක් පාර්ශවයක් විවේචනය කර තවත් පාර්ශවයක් බලයට පැමිණීමේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මැදිරිගිරියේ පැවති ජන හමුවකට එක්වෙමින් සඳහන් කළේ ප්‍රතිපත්ති මත බිහිවන නව බලවේගයක අවශ්‍යතාව උද්ගතව ඇති බවයි.