යුද හමුදාවේ බලඇණි 33 ක් අහෝසිකර පිරිස් බලය අඩු කිරීමේ පරිපාලනමය තීරණයක් ආණ්ඩුව විසින් ගෙන ඇති බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.
අද (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියා.
Related Articles
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද දහවල්
Posted on Author admin
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ දහවල්… Read More
වෙනිසියුලාවේ දේශපාලන අර්බුදය තවදුරටත්
Posted on Author admin
වෙනිසියුලාවේ වත්මන් ජනාධිපති නිකොලොස් මදුරෝ සිය ධුරයෙන් ඉවත් වන්නේ නම් ඔහුට සමාව දීමට කටයුතු කරන බව එරට විපක්ෂ නායක ජ්වාන් ගයිඩෝ පවසනවා. වෙනිසියුලාවේ පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයෙන් නිකොලොස්… Read More
පළාත් කිහිපයකට පස්වරුවේ තද වැසි
Posted on Author admin
දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරුමැද මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් පස්වරුවේ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More