Gossips ජ.නි.පෙ චෝදනාව Posted on June 22, 2018 Author admin Comments Off on ජ.නි.පෙ චෝදනාව යුද හමුදාවේ බලඇණි 33 ක් අහෝසිකර පිරිස් බලය අඩු කිරීමේ පරිපාලනමය තීරණයක් ආණ්ඩුව විසින් ගෙන ඇති බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියා.