වසර 25කින් ජපානයට හමා ආ ප්රබලතම සුළි සුළඟ ජේබි මේ වන විට බටහිරදිග ජපානයට ඇතුළු වී තිබෙනවා.
පැයට කිලෝමීටර් 216 ඉක්ම වූ වේගයකින් හමන සුළි සුළඟ නිසා මේ වන විටත් එහි දැඩි වර්ෂාපතනයක් පවතින බව සඳහන්.
ආරක්ෂාකාරී පියවරක් ලෙස ගුවන් ගමන් 600ක් පමණ ජපානය විසින් අවලංගු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related Articles
අයවැය පරාජය වුවොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක කියයි
Posted on Author admin
හෙට ඉදිරිපත් කරන අය වැය පරාද වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පානදුර, වේරවත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකින්… Read More
දෙවන ලෝක යුද්ධයේ සමරුවක් මැකී යයි
Posted on Author admin
යුද්ධයට යන සෙබලූන් සිය ප්‍රියම්භිකාවන් සමඟ යලි එක්වීමේ සදාතනික සමරු සටහනක් ලෙස සැලකිය හැකි සේයාරුවක සිටි සෙබලෙකු ඊයේ දිවි මඬලින් සමු ගත්තා. ඇමරිකානු නාවික හමුදා සෙබල ජෝර්ජ් මෙන්ඩෝසා එවකට… Read More
ජාති, ආගම් අතර විරසකකම් ඇති කළ සිසුන් 03 ක් අත්අඩංගුවට
Posted on Author admin
ජාතීන් සහ ආගම් අතර අසමගිය ඇති වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළ කළ පාසල් සිසුන් තුන්දෙනෙකු ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොළඹ ප්‍රසිද්ධ පාසල් කිහිපයක ඉගෙනුම ලබන මෙම සිසුන්… Read More