වසර 25කින් ජපානයට හමා ආ ප්රබලතම සුළි සුළඟ ජේබි මේ වන විට බටහිරදිග ජපානයට ඇතුළු වී තිබෙනවා.
පැයට කිලෝමීටර් 216 ඉක්ම වූ වේගයකින් හමන සුළි සුළඟ නිසා මේ වන විටත් එහි දැඩි වර්ෂාපතනයක් පවතින බව සඳහන්.
ආරක්ෂාකාරී පියවරක් ලෙස ගුවන් ගමන් 600ක් පමණ ජපානය විසින් අවලංගු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related Articles
පර්පෙචුවල් හිටපු අධ්‍යක්ෂවරයෙකුට ලබාදුන් නව පත් කිරීමක් ගැන ජවිපෙන් හෙළිදරව්වක්
Posted on Author admin
ලේක් හවුස් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස රන්ජන් හුළුගල්ල නමැති පුද්ගලයෙකු පත් කර ඇති අතර, ඔහු පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක… Read More
ඉන්දියාව තවදුරටත් පෙරමුණේ
Posted on Author admin
එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 4 ට එකක් ලෙස පරාජයට පත්වුවද ජාත්‍යන්තර ටෙස්ට් ශේ්රණි ගතකිරීම් වර්ගීකරණයේ තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙම තරඟාවලියෙන් පසුව… Read More
මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු STF අත්අඩංගුවට
Posted on Author admin
පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෝමාගමදී සහ බණ්ඩාරගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ කිහිපයක් විශේෂ කාර්ය… Read More