වසර 25කින් ජපානයට හමා ආ ප්රබලතම සුළි සුළඟ ජේඩි මේ වන විට බටහිරදිග ජපානයට ඇතුළු වී තිබෙනවා.
පැයට කිලෝමීටර් 216 ඉක්ම වූ වේගයකින් හමන සුළි සුළඟ නිසා මේ වන විටත් එහි දැඩි වර්ෂාපතනයක් පවතින බව සඳහන්.
ආරක්ෂාකාරී පියවරක් ලෙස ගුවන් ගමන් 600ක් පමණ ජපානය විසින් අවලංගු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related Articles
මිලියන 14 ක කොකේන් ගුවන් තොටුපලෙන් අල්ලයි
Posted on Author admin
කටුනායක ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගත් බ්රසීල ජාතිකයාගේ උදරයේ තිබී කොකේන් ගුලි 66 ක් මේ වන විට පිටතට ගෙන ඇතැයි පොලිසිය පවසනවා. ඒවායෙහි බර ග්රෑම් 500 ක් පමණ වන අතර වටිනාකම රුපියල් ලක්ෂ 140 කට අධික… Read More
සිරියාව ගැන කඩිනම් තීරණයක් – ට්රම්ප්
Posted on Author admin
සිරියාව සම්බන්ධයෙන් ඉදිරියේදී කඩිනමින් තීරණයක් ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් පවසනවා. සිරියාවට මිසයිල ප්රහාර එල්ල කිරීම සදහා බටහිර රටවල් කිහිපයක් මේ වනවිට සූදානමින් සිටින… Read More
තවත් සද්ධන්තයෙකුගේ ජීවිතයක් අකාලයේ අහිමි වෙයි (ඡායාරූප)
Posted on Author admin
වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි වන අලියෙකු පෙරේදා රාත්රියේ හල්දුම්මුල්ල, හරංකහට ප්රදේශයේ දී මියගොස් තිබෙනවා. ප්රදේශවාසීන් පැවසුවේ තුවාල ලබා සිටි මෙම වන අලියා දින ගණනාවක් එම ප්රදේශයේ සැරිසරමින්… Read More