Gossips ජෙෆ්රි ෆෙල්ට්මන් අගමැති හමුවෙයි Posted on March 10, 2018 Author admin Comments Off on ජෙෆ්රි ෆෙල්ට්මන් අගමැති හමුවෙයි මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ඊයේ (09) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත වුණා.