කොදෙව් සංචාරයට එක්ව සිටි පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ නැවත මෙරටට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පවතින ගිවිසුමට පටහැනිව කටයුතු කර ඇති බවට කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් සිදුකළ දැනුම්දීමකට අනුව මෙලෙස යළි දිවයිනට කැඳවූ බවයි එමඟින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
Related Articles
ප්‍රදේශ දෙකක රිය අනතුරුවලින් දෙදෙනෙකු මරුට
Posted on Author admin
මුල්ලේරියාව – වල්පොල හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි මාලඹේ ප්‍රදේශයේ පදිංචි… Read More
පුංචි මන්ත්‍රීවරු මුදලට විකිණීම ගැන අරණායකින් පාපොච්චාරණයක්
Posted on Author admin
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමෙන් ජය ගත් බොහෝ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට බහුතර බලයක් හිමිනොවීමත් සමග අදාළ ආයතනවල බලය පිහිටුවීමේදී මන්ත්‍රීවරුන්ගේ ඡන්දය මුදලට ලබා ගන්නා බවට සමාජයේ විවිධ මතවාද… Read More
රටේ ම අවධානය යොමුවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ගැන යුද හමුදාවේ පරීක්ෂණ වාර්තාවේ අවසන් තීරණය
Posted on Author admin
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව යුද හමුදාව හරහා කිසිදු පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරනවා. එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ… Read More