Sports

ජෙෆ්රි වැන්ඩසේ කලම්බෝ ස්ටාර්ස් Semi Final රැගෙන යයි

COLOMBO (News 1st) : ලංකා ප්‍රීමියර් ලීග්(LPL) 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ , කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 58 කින් ජය ගනිමින් ය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු […]

The post ජෙෆ්රි වැන්ඩසේ කලම්බෝ ස්ටාර්ස් Semi Final රැගෙන යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.