Gossips

ජුනි 03 ගැන 16 කණ්ඩායමෙන් පැහැදිලි කිරීමක්

ලබන 03 වන දා සිදුකෙරෙන ශ්‍රී නිදහස් පක්ෂ ප්‍රතිසංවිධානයේදි ජනතාව පිලිගත් පරිණත කණ්ඩායමකට, පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට අවස්ථාව හිමිවනු ඇති බව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගුණානුස්මරණ උත්සවයට ඊයේ එක්වෙමින් සිදුකල ප්‍රකාශය අනුමත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි.දිසානායක ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.