Gossips ජී.එල්. පීරිස්ගෙන් දැනුම්දීමක් Posted on October 15, 2018 Author admin Comments Off on ජී.එල්. පීරිස්ගෙන් දැනුම්දීමක් පවතින නෛතික ප්රතිපාදන මත පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.