පවතින නෛතික ප්‍රතිපාදන මත පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගතකර සිටින කොබවක හිමියන්ගෙන් හදිසියේම විශේෂ ඉල්ලීමක්
Posted on Author admin
වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගතකර සිටින කොබවක හිමියන්ගෙන් හදිසියේම විශේෂ ඉල්ලීමක් කොබවක හිමියන් එස්.ටී.එෆ්. ආරක්ෂාව ඉල්ලයි වෙඩි ප්‍රහාරයකට ලක්ව දැනට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කිරිවෙහෙර… Read More
රන්ජන්ගේ කොකේන් චෝදනා ගැන, පොලිස්පතිගෙන් කථානායකට ලිපියක්
Posted on Author admin
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල කළ කොකේන් චෝදනාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ලිපියක් මගින් තමන්ට දැනුම් දුන් බව කථානායක කරු ජයසූරිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ… Read More
update: තමා අත්අඩංගුවට නොගත් බව අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා කියයි
Posted on Author admin
තම සොහොයුරාගේ කාමරයේ තිබී හිස් කොකේන් කොපු දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය රැගෙන ගිය ද තමා අත්අඩංගුවට නොගත් බව ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසනවා. ගායන ශිල්පී අමල් පෙරේරාගේ… Read More