එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය සම්පත් විකිණීමේ ප්‍රතිපත්තිය අනුමත කරන්නේ දැයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මේ බව සදහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි.
මෙහිදී 20 වන සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ද ඔහු පිළිතුරු ලබා දුන්නා.
