දකුණු අප්‍රිකාවේ දේවස්ථානයක බිත්තියක් කඩාවැටීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වා-සුලූ නතාල් ප්‍රදේශයේ පෙන්තකොස්ත දේවස්ථානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related Articles
නිදහස් පක්ෂ ලේකම්ට රංජිත් සොයිසාගෙන් පිළිතුරු
Posted on Author admin
වර්තමානයේ රට තුළ ඇති වඩාත් සංවිධානාත්මක සහ ශක්තිමත්ම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැවින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා එම පෙරමුණෙන් බිහි විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්… Read More
ඩෙංගු අවදානම යළි ඉහළට
Posted on Author admin
වැසි කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය යළි පැතිරීමේ අවදානමක් මතුව තිබෙනවා. වසරේ මේ දක්වා කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව 39,793 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ…. Read More
තීන්දු රැගෙන 16යේ කණ්ඩායම, හෙට ජනපති හමුවට
Posted on Author admin
අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් හෙට(24) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඊට පෙර මන්ත්‍රීවරුන් 16 දෙනා එක්ව සාකච්ඡාවක්… Read More