Gossips ජීවිත 13ක් එකතැන බිළිගත් දේවස්ථානයේ බිත්තිය Posted on April 19, 2019 Author admin Comments Off on ජීවිත 13ක් එකතැන බිළිගත් දේවස්ථානයේ බිත්තිය දකුණු අප්‍රිකාවේ දේවස්ථානයක බිත්තියක් කඩාවැටීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වා-සුලූ නතාල් ප්‍රදේශයේ පෙන්තකොස්ත දේවස්ථානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.