Gossips

ජීවිත දහයක් අවදානමේ දැමූ කොස්ගොඩ අනතුර

කොස්ගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් තවත් යතුරුපැදියක ගැටී අනතුරුව වෙළඳසැලකට කඩා වැදීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු සහ යතුරුපැදිකරු තුවාල ලබා රෝහල් ගතකළා.
අනතුර සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවකද සටහන් වී තිබුණා.