දකුණු කොරියාවේදී ගින්නකට මැදිව සිටි 91 හැවිරිදි කාන්තාවක, මුදා ගත් හසලක – මිනිපේ පදිංචි නිමල් බණ්ඩාරට, කොරියානු පුරවැසිභාවය ලබාදීමට එරට රජය ඊයේ කටයුතු කළා.
මීට පෙර ද, අවස්ථා ගණනාවකදී කොරියානුවන් ඔහු ඇගයීමට ලක් කළේ ජීවිතය ගැන පවා නොසිතා එම කාන්තාව මුදා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන්.
Related Articles
හල්දුම්මුල්ල ගිනිගත්ගල – කිරිමැටිය මාර්ගය තාවකාලිකව වැසේ
Posted on Author admin
බදුල්ල – හල්දුම්මුල්ල ගිනිගත්ගල – කිරිමැටිය මාර්ගය අද පෙරවරුවේ සිට තාවකාලිකව වසා දමා තිබෙනවා. ගිනිගත්ගල කන්ද නාය යාමේ අවදානම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. Read More
වර්ගවාදයට එරෙහිව මිලාන් නුවර විරෝධතාවක්
Posted on Author admin
වර්ගවාදය පිටුදකිමින් උතුරුදිග ඉතාලියේ මිලාන් නුවර ඊයේ පැවති විරෝධතාවකට දෙලක්ෂයකට අධික පිරිසක් සහභාගිවී තිබෙනවා. දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම්වලට විශාල සහයක් පවතින ප්‍රදේශයක මෙය පැවැත්වීමද… Read More
සතියක ආපදාවෙන් 24 දෙනෙකු මරුට
Posted on Author admin
සතියකට වැඩි කාලයක් පුරා දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිස්ත්‍රික්ක 20ක පවුල් 45,680කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ 74,310 දෙනෙකු තවමත් පීඩාවට පත්ව… Read More