Gossips

ජීවිතය පරදුවට තබා ජීවිතයක් ගලවාගත් නිමල් බණ්ඩාරට කොරියානු පුරවැසිභාවය (ඡායාරූප)

දකුණු කොරියාවේදී ගින්නකට මැදිව සිටි 91 හැවිරිදි කාන්තාවක, මුදා ගත් හසලක – මිනිපේ පදිංචි නිමල් බණ්ඩාරට, කොරියානු පුරවැසිභාවය ලබාදීමට එරට රජය ඊයේ කටයුතු කළා.
මීට පෙර ද, අවස්ථා ගණනාවකදී කොරියානුවන් ඔහු ඇගයීමට ලක් කළේ ජීවිතය ගැන පවා නොසිතා එම කාන්තාව මුදා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන්.