ජීවන වියදම සම්බන්ධයෙන් ඇතිිවී තිබෙන ගැටළුකාරී තත්ත්වයට ඉදිරි දෙසතිය තුළ විසඳුම් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ග්රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීමට බදුල්ලේදී අද එක්වෙමින්.
Related Articles
ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් කෙරේ
Posted on Author admin
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් කෙරෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ එම ප්‍රතිඵල ලේඛනය විභාග දෙපාර්තමේන්තුවේ www.doenet.lk වෙබ් අඩවියේ අද පළ කිරීමට… Read More
පෙම්වතියගේ රන් මාලය කොල්ල කෑ පෙම්වතා
Posted on Author admin
සිය පෙම්වතියගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකා පලාගිය පෙම්වතෙකු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් වාර්තා වනවා. දුරකථන ඇමතුමක් ඔස්සේ දැන හඳුනාගත් මෙවුන් දෙදෙනා අම්බලන්තොට, රිදියගම… Read More
අරුණි බබා සහ තෙල් චුටි අත්අඩංගුවට
Posted on Author admin
බන්ධනාගාර ගතකර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ කුඩු රොෂාන්ගේබිරිඳ වන අරුණි බබා සහ තවත් සැකකාරියක් වන තෙල් චුටි හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More