ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට රජය සම අනුග්‍රහය දක්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ අනු දැනුමකින් තොරව බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹදී කැදවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
rnrn
Related Articles
දුම්වැටි මිලදී ගැනීමේ හැකියාව ඉහළ යයි
Posted on Author admin
රටේ මිලදී ගැනීමේ හැකියාවට සහ උද්ධමනය ඉහළ යාමට සාපේක්ෂව දුම්වැටියක් මිලදී ගැනීමේ හැකියාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත්… Read More
මැයි දක්වා තද වැසි නැහැ – ජලය රැකගන්නැයි ඉල්ලීමක්
Posted on Author admin
මැයි මාසයේ නිරිත දිග මෝසම ආරම්භ වනතුරු දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ වනවිටත් ජලාශ රැසක ජල මට්ටම අඩුවෙමින් පවතින බවයි වාරිමාර්ග… Read More
අටපිරිකර සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධි විහාර මන්දිරයෙන් සහ රුවන්වැලි මහසෑ විහාරස්ථානයෙන් අටපිරිකර සොරකම් කළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු අද (01) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් අයෙකු බැතිමතුන්… Read More