ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට රජය සම අනුග්‍රහය දක්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ අනු දැනුමකින් තොරව බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹදී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
rnrn
