Gossips

ජිනීවා පනත ගැන නොදොඩා ඉන්නේ ඇයි – මන්ත්‍රී බන්දුල සාධාරණය සමාජයෙන් අසයි

රජය අනුමත කළ කැබිනට් පත්‍රිකා 3 ක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් කැබිනට් අනු කමිටුවක් පත්කිරීම හෝ වෙනත් පරීක්ෂණයක් සිදුකිරීම වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.