ජිනීවා මානව හිමිකම් කොමිසමේදී එල්ලවූ චෝදනාවලට පිළිතුරු ලබාදීමේ අවස්ථාව ආණ්ඩුව මගහැර ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින්.
