Gossips ජින්තුපිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල Posted on January 20, 2019 Author admin Comments Off on ජින්තුපිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ප්‍රකාශයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 34ක පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.