Sports

ජැෆ්නා ස්ටැලියන්ස් හිමිකාරීත්වය ලයිකා මොබයිල් සමාගමට

COLOMBO (News 1st): ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලියේ පළමුවර ශූරතාව දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ශ්‍රී ලංකාවේ උපන් ව්‍යාපාරික අලිරාජා සුබාස්කරන් මහතාට අයත් ලයිකා මොබයිල් සමාගමට හිමිවී ඇතැයි වාර්තා විය. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස්වීමත් සමග ඉදිරියේදී කණ්ඩායමේ නම සහ ලාංඡනය ද වෙනස්වනු ඇති. මේ අතර ආයෝජන තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට […]

The post ජැෆ්නා ස්ටැලියන්ස් හිමිකාරීත්වය ලයිකා මොබයිල් සමාගමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.