නව ආණ්ඩුව පිහිටුවීමේ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍ර විරෝධී නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යාමට හැකියාව පවතින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියේ කොළඹ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
