නව ආණ්ඩුව පිහිටුවීමේ ක්‍රියාවලිය ප්රජාතන්ත්ර විරෝධී නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යාමට හැකියාව පවතින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියේ කොළඹ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
එජාපෙ නව පෙරමුණ ව්‍යවස්ථාව සහ අවබෝධතා ගිවිසුම ලබන වසරේ
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු බොහෝ දුරට අවසන් බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. ඔහු කියා සිටියේ එම සන්ධානයට… Read More
ඒකාබද්ධයට සැකයක්
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණය දක්වා රටේ මැතිවරණ නොපැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන්නේදැයි සැක මතුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම… Read More
විස්ස ගෙනාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති නිසයි. ජ.වි.පෙ
Posted on Author admin
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු නොකරන පසුබිමක, විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සිදුවූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු… Read More